Wednesday, November 23, 2011

මේ මුල් පිටුව සිංහල බ්ලොග් යාලු යෙහෙළියන්ට අමාරුවෙන් පිළිගන්වමි.....!

මම නෙලුම්… මම  සිංහල බ්ලොග් තියෙනවා කියල දැන ගත්තේ අහම්බෙන් නෙට් එක පිරද්දී...ඒ මාස 8 කට විතර උඩදී...එදා ඉදන් අද වෙනකන් මම අහුවෙන හැම බ්ලොගේ එකක්ම කියවනවා බලනවා...ටික  කාලෙකට කලින් මට හිතුන මගේ අත්දැකීමුත් සිංහල බ්ලොගේ අවකාශේ ඉන්න යාලුවෝ එක්ක බෙදාගන්න....සිංහලෙන් type කරන්න ගියාම තියෙන අමාරුව නිසාම කීප සැරයක්ම අත ඇරලා දැම්ම අදහස...අද මේකට මුල් ගල තියන්න උනෙත් අහම්බෙන්....තවත් පරක්කු කරන්නේ මොකටද කියල හිතල  ඔන්න පටන් ගත්ත type කරන්න....දැන් පැය දෙකක් තිස්සේ මේ ටික type කරනවා  කියවන්න ලේසි උනාට ලියන්න  ගියාම තියෙන අමාරුව දැනෙන්නේ දැන් මට.... 

අද මම හිතන් හිටියා මුල් පිටුව ලියල  මේ ලගදීම දවසක මම මුණ දීපු හොල්මන් කතාවත් ලියන්න... එක දැන් ලියන්න ගත්තොත්  හෙට  එලි වෙනකන් type කරන්න තමඉ වෙන්නේ මට…. බාගයක් හරි type කරල දාන්න ඕනේ එකෙත් කොහොමෙන් හරි කොටස්  අමතක වෙන්න කලියෙන් ....අත්දැකීම් බෙදාගන්න ඇවිල්ල type කරන්න බැහැ කියල නිකන් ඉන්න එක හරි නැනේ.....  

තව මොනවද කියන්න තියෙන්නේ හ්ම්ම්ම්ම්... අ මේ බ්ලොග් එකේ නම 'මායා' කියල දාන්න හේතුවනම් මටම පැහැදිලි නැහැ...සමහර විට ලගදි හොල්මන් සිද්දියකට මුණ දීපු නිසා වෙන්නත් ඇති...  :)  කතාවෙන් ඔයාලව හම්බ වෙන්නම් ... එතකන් ගිහින් එන්නම්....!

මේ වචන සමහරක්  හරියට type කරන්න ඇත්ටටම මට තේරෙන්නේ නැහැ... එකට සමවවෙන්න...)

මගෙ කතා කියවන්න එන්න කියල අරාදනා කරනවා යලුවො ඔක්කොටම!!

සුභ දවසක් ඔයාලට...! 

16 comments:

මාරයාගේ හෝරාව said...

ඔන්න මුල්ම කමෙන්ට් එක මගෙන්...

මේකේ වර්ඩ් වෙරිෆිකේෂන් අහක් කරන්න...

ravinrosh said...

Nelum කෝ ලියන්න ආපු හොල්මන් කතාව ලියල නැහැනේ
සිංහල ටයිප් කරන්න අමාරු වෙන්නේ ඇයි ඔයා පාවිච්චි
කරන්නේ Google IME නෙමෙයිද?

Niroshan said...

තාම හැදින්වීම විතරයි නේ ,කතාව ඉක්මනට දාන්න නෙළුම්
සුභ පැතුම් .....!!

Nadun Dissanayake said...

ආහ්.. ගුඩ් ගුඩ්... ඇත්ත නමින් ඇවිත් ඔහේගෙ Blog එකේ කොමෙන්ට් කරපු එකට සතුටු වෙන්න..
ඉදිරියටම යං ------->

Dinesh said...

බ්ලොක් අවකාශයට ආදරයෙන් පිළිගන්නවා.. එහෙනම් දිගටම ලියමු...

Nelum said...

@ මාරයාගේ හෝරාව: ස්තුති :) ... word verification අඉන් කලා...!

@ ravinrosh: තාමත් type කරලා ඉවර නැනේ ... එක අද පෝස්ට් කරන්න හිතන් ඉන්නේ...Google IME තමඊ.... එත් සමහර වචන හරියට translate වෙන්නෙ නැහැ නේ...

@ Niroshan: හරි පුළුවන් ඉක්මනට දාන්නම්.... ස්තුති :)

@ Nadun Dissanayake: ස්තුති Nadun :)

@ Dinesh: ස්තුති! කියන්න කතා නම් ගොඩක් තියෙනවා... එත් type කරන්න ගියාම අමතක කරන්න හිතෙන්නේ.... පුළුවන් තරමක් දාන්නම්කෝ :)

බට්ටි said...

අදයී ඔයාව දැක්කේ.
ලියන්න යාළුවේ. වැරදී තියෙන ඒවා කාලයත් එක්ක මැකිලා යනවා.

Nelum said...

@ බට්ටි: ස්තුති යාලුවේ... !

නදී said...

හොල්මන් කතා අහන්න අපි ආසයි.ලියන්නකො බලන්න.

මාධව - மாதவ - Madhawa said...

issarahata yann!

Nelum said...

@ madhawa : ස්තුති!:)

Nelum said...

@ nadee: :)ස්තුති!

dreams said...

මුල ඉදන්ම ඔයාගේ බ්ලොග් එක කියවන්න හිතුවා.ඒ නිසා ඔන්න ඔයාගේ හැදින්විමෙන්ම මමත් පටන් ගත්තා කියවන්න.

Nelum said...

සතුටින් පිලිගන්නවා ඔයාව, මගේ කතන්දර පිටු අතරට...!:)

Hasitha said...

ඕන් මුලටමත් ආවා :D

Nelum said...

ඔයාගේ පැමිණීම සතුටක් හසිත!:)