tag:blogger.com,1999:blog-4278581104724321500.post3172350699415192535..comments2020-10-07T20:37:30.435+05:30Comments on මායා....: එක භයානක යකෙක්! (1 කොටස )Nelumhttp://www.blogger.com/profile/01136378538562457175noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-4278581104724321500.post-51107719022519845742012-02-02T14:36:41.945+05:302012-02-02T14:36:41.945+05:30හා! ස්තුතියි පැමිණීමට...! :Dහා! ස්තුතියි පැමිණීමට...! :DNelumhttps://www.blogger.com/profile/01136378538562457175noreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-89873956613045257152012-02-02T14:35:17.351+05:302012-02-02T14:35:17.351+05:30මේ කතාවෙනම්, දෙවෙනි කොටස දාලා තියෙන්නේ! කොච්චර බය ...මේ කතාවෙනම්, දෙවෙනි කොටස දාලා තියෙන්නේ! කොච්චර බය උනත්, හොල්මන් කතා කියන්නේ, සුරංගනා කතා වගේ නේ.. ඔයාගේ ඒ අත් දැකීමත් ලියන්න, අපිට කියවන්න.. :)Nelumhttps://www.blogger.com/profile/01136378538562457175noreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-45662658668923262822012-02-02T13:41:30.554+05:302012-02-02T13:41:30.554+05:30අයියෝ මම පස්සෙයි දැක්කෙ දෙක කොටසත් තියනවා, මේ දැන්...අයියෝ මම පස්සෙයි දැක්කෙ දෙක කොටසත් තියනවා, මේ දැන් ඒක බලන්න හදන්නෙ ...පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-83666501259556422382012-02-02T13:40:01.949+05:302012-02-02T13:40:01.949+05:30චතු දාලා තිබුන ලින්ක් එකකින් තමා ආවෙ, ලස්සනට ලියලා...චතු දාලා තිබුන ලින්ක් එකකින් තමා ආවෙ, ලස්සනට ලියලා තියනවා, ඊගාව කොටසත් ඉක්මනට දාන්නකෝ බලන්න ....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-60642707925675529502012-02-02T12:03:04.098+05:302012-02-02T12:03:04.098+05:30විස්වාසය කොහොම වෙතත් . . . කතාව නම් හොඳින් රසවින්ද...විස්වාසය කොහොම වෙතත් . . . කතාව නම් හොඳින් රසවින්දා . . අනෙක් කොටසත් දාන්න ඉකම්නට . . . මගේ ජීවිතයට සම්බන්ධ හොල්මන් කතා තියෙන්නේ එකයි . . ඒක දවසක ලියන්නයි ඉන්නේ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-31415173479217453792012-01-19T15:36:35.872+05:302012-01-19T15:36:35.872+05:30@ Anony: හෙහෙ.... එහෙනම් දැන් වත් වැඩේ කරගන්න!:)@ Anony: හෙහෙ.... එහෙනම් දැන් වත් වැඩේ කරගන්න!:)Nelumhttps://www.blogger.com/profile/01136378538562457175noreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-30079214727392015722012-01-19T15:20:27.102+05:302012-01-19T15:20:27.102+05:30hapoo kiyawanna gatte wada karana gaman wadet mata...hapoo kiyawanna gatte wada karana gaman wadet mataka nati una antima wenakan... yaksha katawak ne ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-26642547329788711512012-01-17T12:56:02.206+05:302012-01-17T12:56:02.206+05:30@ සිත්රූ සිහින: ඔව්! මේක ඉස්සර ප්රසිද්ද උන කතාවක්...@ සිත්රූ සිහින: ඔව්! මේක ඉස්සර ප්රසිද්ද උන කතාවක්! එකේ ඇත්තම සිද්දිය තමයි මේ! බලන්නකෝ ඊලග කොටසත් කියවලා! :)Nelumhttps://www.blogger.com/profile/01136378538562457175noreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-64805201695271878312012-01-17T12:26:27.715+05:302012-01-17T12:26:27.715+05:30මේක ඇත්ත කතාවක්ද..මම හිතන්නෙ මම මේ බ්ලොග් එකට ආපු ...මේක ඇත්ත කතාවක්ද..මම හිතන්නෙ මම මේ බ්ලොග් එකට ආපු මුල්ම වතාව..මමත් ආසයි මේ වගේ භය හිතෙන බූත කතා වලට.. ආයෙත් කියවන්න එන්නම්කො..

ලස්සනට ලියල තියෙනවා.. :)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-79872401404904994632012-01-17T12:09:53.785+05:302012-01-17T12:09:53.785+05:30@ Charitha: හරි! ඔන්න දැම්මා! :)@ Charitha: හරි! ඔන්න දැම්මා! :)Nelumhttps://www.blogger.com/profile/01136378538562457175noreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-6492290555060704742012-01-17T08:32:09.373+05:302012-01-17T08:32:09.373+05:30මෙන්න මම ආසම විදියෙ කතාවක්. ඉතුරු ටිකත් දාමු.මෙන්න මම ආසම විදියෙ කතාවක්. ඉතුරු ටිකත් දාමු.Charithanoreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-9182422983957453072012-01-17T00:57:16.072+05:302012-01-17T00:57:16.072+05:30මාතර අපේ ගමේ ගිහිල්ලා එක තොයිල් කරන කෙනෙක්ව බයිට් ...මාතර අපේ ගමේ ගිහිල්ලා එක තොයිල් කරන කෙනෙක්ව බයිට් කරන්න ගිහිල්ලා මාර වැඩක් උනා....පෝස්ට් එකකින්ම කියන්නං.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-71238094767544970572012-01-16T14:26:22.536+05:302012-01-16T14:26:22.536+05:30@ pubudu: ස්තුතියි පුබුදු! :)@ pubudu: ස්තුතියි පුබුදු! :)Nelumhttps://www.blogger.com/profile/01136378538562457175noreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-82155703070661483382012-01-16T13:04:55.611+05:302012-01-16T13:04:55.611+05:30me kathawa nam maru nelum...issarahatath hodata li...me kathawa nam maru nelum...issarahatath hodata liyanna shakthiya labewapubudunoreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-84980975373877276312012-01-16T07:37:30.490+05:302012-01-16T07:37:30.490+05:30@ කස්ස : බාගයක්ම ලියල ඉවරයි! ඉතුරු ටිකත් ඉවර කරගන...@ කස්ස : බාගයක්ම ලියල ඉවරයි! ඉතුරු ටිකත් ඉවර කරගන්න පුළුවන් උනොත්, රෑ වෙද්දී දාන්න පුළුවන්! :)Nelumhttps://www.blogger.com/profile/01136378538562457175noreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-11663518118029858282012-01-16T06:12:38.433+05:302012-01-16T06:12:38.433+05:30ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න.ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-12654608161403278572012-01-15T08:19:26.007+05:302012-01-15T08:19:26.007+05:30@ Anony: ස්තුතියි ඇනෝ! ලියලා ඉවර වුන හැටියේම දානවා...@ Anony: ස්තුතියි ඇනෝ! ලියලා ඉවර වුන හැටියේම දානවා! :)Nelumhttps://www.blogger.com/profile/01136378538562457175noreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-57668616823359667792012-01-15T08:14:16.336+05:302012-01-15T08:14:16.336+05:30අනේ ඉක්මනට ඉතිරි ටිකත් දාන්න.ඔයාගෙ බ්ලොග් එකේ හැමද...අනේ ඉක්මනට ඉතිරි ටිකත් දාන්න.ඔයාගෙ බ්ලොග් එකේ හැමදාම කියවනව ඒත් අද තමා කමෙන්ට් කලේ.ඔයා ලියන විදියට කියවන්න ආස හිතෙනව.තව ලියන්න අපි කියවන්න ආසාවෙන් ඉන්නවා.. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-38765201997187408452012-01-14T23:10:57.284+05:302012-01-14T23:10:57.284+05:30ගොඩාක් කැමති ඔයාගේ මේ බ්ලොග් එකට.ඉක්මනට ඉතුරු ටිකක...ගොඩාක් කැමති ඔයාගේ මේ බ්ලොග් එකට.ඉක්මනට ඉතුරු ටිකක් දන්නාඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-11773557413008957002012-01-14T21:38:12.911+05:302012-01-14T21:38:12.911+05:30@ Sagara: :)ස්තුතියි! හැකි ඉක්මනින් දාන්නම්!@ Sagara: :)ස්තුතියි! හැකි ඉක්මනින් දාන්නම්!Nelumhttps://www.blogger.com/profile/01136378538562457175noreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-13714624928216875972012-01-14T21:20:41.162+05:302012-01-14T21:20:41.162+05:30තවත් කල් දාන්නෙ නැතුව ඉක්මණට ලියන්න. මගේ සුභ පැතුම...තවත් කල් දාන්නෙ නැතුව ඉක්මණට ලියන්න. මගේ සුභ පැතුම් අපිව බය කරනවාට.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-87000259688951679452012-01-14T20:27:30.325+05:302012-01-14T20:27:30.325+05:30@ Chathuranga: මේක ටිකක් ප්රසිද්ධ උන කතාවක් බලන්න...@ Chathuranga: මේක ටිකක් ප්රසිද්ධ උන කතාවක් බලන්නකෝ ඊලග කොටසේදී මතක් වෙයි

@ Anony: ඔව්!මමත් දන්නා විදියට දෙන්නේ නැහැ! එත් යකා අරගත්තොත්?

@ my7: හ්ම්ම්ම් මේක ශෝකාන්තයක් තමයි my7!Nelumhttps://www.blogger.com/profile/01136378538562457175noreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-59001737655716161462012-01-14T20:17:33.699+05:302012-01-14T20:17:33.699+05:30අවසානයේ, අවාසනාවන්ත, අවසන් නිගමනයකට ආවා!
kiyanne ...අවසානයේ, අවාසනාවන්ත, අවසන් නිගමනයකට ආවා!
kiyanne ayi? any meka shokanthayak da?my7 https://www.blogger.com/profile/06485928352922575519noreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-28268632839386626742012-01-14T20:15:38.275+05:302012-01-14T20:15:38.275+05:30යකුන්ට නර බිලි දෙන්නේ නැහැ නේද? ඔය තොවිල් වලදීත් ...යකුන්ට නර බිලි දෙන්නේ නැහැ නේද? ඔය තොවිල් වලදීත් බැරිම උනොත් ලු කුකුලව මරන්න දෙන්නේත්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4278581104724321500.post-7205992255018648312012-01-14T19:52:22.584+05:302012-01-14T19:52:22.584+05:30නර බිල්ලක් ??? OMG !!!
මේ කථාව ලාවට වගේ අහලා තියෙ...නර බිල්ලක් ??? OMG !!!

මේ කථාව ලාවට වගේ අහලා තියෙනවා වගේ මතකයි. වැඩියම අර යකා ගේ වටේ දුවන සීන් ටික...! කොහෙදිද කියලා මතක නෑ...

කොහොම වෙතත්... හොඳ හරිය ඉස්සරහට නේ... ඉක්මනට දාමු !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.com