කාලෙකට කලින්, මට ආපු මේල් එකක, තියෙන දේවල් ටිකක්, ඔයාල එක්ක බෙදාගන්නයි හදන්නේ!.... අපිට හැම වෙලේම පෙනෙන දේ, හැබැහින් අපි දකින දේ නොවෙන්නත් පුළුවන්, වෙලාවකට….ඔන්න බලන්නකෝ ඇයි කියලා...... හැබැයි මැජික් නෙවෙයි.... ! J
පරීක්ෂණ අංක එක...
බලන්න... මේ අකුරු ගොඩේ, ඔයාට B අකුරක් පේනවද කියලා ?
RRRRRRRRRRRRRRRRRRR RRRRRRRRRRRRR
RRRRRRRRRRRBRRRRRRR RRRRRRRRRRRRR
RRRRRRRRRRRRRRRRRRR RRRRRRRRRRRRR
RRRRRRRRRRRRRRRRRRR RRRRRRRRRRRRR
RRRRRRRRRRBRRRRRRRR RRRRRRRRRRRRR
RRRRRRRRRRRRRRRRRRR RRRRRRRRRRRRR
RRRRRRRRRRRBRRRRRRR RRRRRRRRRRRRR
RRRRRRRRRRRRRRRRRRR RRRRRRRRRRRRR
RRRRRRRRRRRRRRRRRRR RRRRRRRRRRRRR
RRRRRRRRRRBRRRRRRRR RRRRRRRRRRRRR
RRRRRRRRRRRRRRRRRRR RRRRRRRRRRRRR
B අකුරු කියක් දැක්කද?!
දැන් තියෙන්නේ අංක 1 හොයන්නයි!
IIIIIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII

IIIIIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII IIIIIIIIIII1III

එක නම් ලේසි නේ!
මේකේ හොයන්න තියෙන්නේ අංක 6…
9999999999999999999 999999999999999
9999999999999999999 999999999999999
9999999999999999999 999999999999999
9999999999999999999 999999999999999
9999999999999999999 999999999999999
9999699999999999999 999999999999999
9999999999999999999 999999999999999
9999999999999999999 999999999999999
9999999999999999999 999999999999999
9999999999999999999 999999999999999
9999999999999999999 999999999999999
මේකේ තියෙනෙනේ N අකුර හොයන්න….
MMMMMMMMMMMMM
MMMMMMMMMMMMM
MMMMMMMMMMMMM
MMMMMMMNMMMMM
MMMMMMMMMMMMM
MMMMMMMMMMMMM
MMMMMMMMMMMMM
MMMMMMMMMMMMM
MMMMMMMMMMMMM
MMMMMMMMMMMMM
MMMMMMMMMMMMM
MMMMMMMMMMMMM
MMMMMMMNMMMMM
MMMMMMMMMMMMM
MMMMMMMMMMMMM
MMMMMMMMMMMMM
MMMMMMMMMMMMM
MMMMMMMMMMMMM
MMMMMMMMMMMMM
මේක නම් ටිකක් අමාරුද මන්දා.... O අකුර තමයි හොයන්න ඕනේ!
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQ

QQQQQQQQQQQQQQQQQQQ QQQQQQOQQQQQQQQQQQQ QQQQQQQQ
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQOQQQ QQQQQQQQ
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQ
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQ
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQ
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQ
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQ
ඔන්න අකුරු හොයලා ඉවරයි!
සමහරුන්ට අමාරු වෙන්න ඇති….. එත් සමහර අයට බැලු ගමන් පේන්න ඇති! හරි…. අපි පරික්ෂනේ කරගෙන යමුකෝ ඉදිරියට!
පරීක්ෂණ අංක දෙක...
දැන් තියෙන්නේ පින්තුර බලන්නයි....
මේ පින්තුරේ, හරියට පාට සමබර කරලා නැහැ.... වම් පැත්ත 'නිල් පාට' වැඩියෙනුත්..... දකුණු පැත්ත 'කහ පාට' වැඩියෙනුත් තමයි හදල තියෙන්නේ! හැබැයි පාට සම කරන්න පුළුවන් බලලා! කොහොමද දන්නවද?
වම දකුණ
දකුණු පැත්තේ තියෙන, පින්තුරේ ඉන්න 'මැස්සා' දිහා හරියටම තප්පර 30 ක් බලාගෙන ඉන්න, එක දිගට... ඊළගට බලන්න වම් පැත්තේ තියෙන පින්තුරේ දිහා!
දැන් කොහොමද?
පරීක්ෂණ අංක තුන...
මොළයේ දකුණු පැත්තෙන් වැඩ ගන්න අය හා, වම් පැත්තෙන් වැඩ ගන්න අය, බෙදන පරික්ෂනේ තමයි මේක!
මේ ගැණු කෙනා, කැරකෙනවා ඔයාට පෙන්නේ... ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තටද (ක්ලොක් වයිස්) ද ? නැත්තන් අනිත් පැත්තට (ඇන්ටි ක්ලොක් වයිස්) ද ?
ක්ලොක් වයිස් නම්, ඔයා වැඩි පුරම පාවිච්චි කරන්නේ, ඔයාගේ මොළයේ දකුණු කොටසයි!
ඇන්ටි ක්ලොක් වයිස්, කැරකෙනවා පේනවා නම්, ඔයා වැඩිපුරම පාවිච්චි කරන්නේ, මොළයේ වම් පැත්තයි!
මේ ඩාන්සර් දිහා, හොදට ෆෝකස් කරගෙන හිටියොත්, ඔයාට එයා, කැරකෙන දිහාව වෙනස් කරන්නත් පුළුවන් ඔන්න! උත්සහා කරලා බලන්න, පුලුවන්ද කියලා!
පරීක්ෂණ අංක හතර...
මේකනම් මායාවක් කියලයි මට හිතුනේ! හිතත් ගැස්සෙනවා පරීක්ෂනේ හරියට කෙරුනොත්! ඔන්න බලාගෙන….
මේ පින්තුරේ.... ඔයා කොම් එක ඉස්සරහ ඉදන් බලනකොට, වම් පැත්තේ තියෙන්නේ, නපුරු මුණක් සහ දකුණු පැත්තේ තියෙන්නේ, සාමාන්‍ය මුණක් නේ….
හරි! දැන් ඔයා ඉන්න තැනින් නැගිටලා, කොම් එක දිහා බලාගෙන, අඩි 8 ක් හෝ 10 ක් විතර පස්සට යන්න.... දැන් කොහොමද?
රුප දෙක මාරු උනාද?! :)
ඒක දෘෂ්ඨි මායාවක්…!
පරීක්ෂණ නම් ඉවරයි! එත් මේකත් ටිකක් බලලා ඉන්නකෝ...
කොහොමද කට්ටිය....!?
හොදයි නේ, අපේ ඇහැ රැවටෙන හැටි!..... :)
(It is believed this illusion was created by , Phillippe G. Schyns and Aude Oliva of the Univ. of Glasgow.)
මේ තියෙනේ, අපේ මොළයේ වම් පැත්තෙන් හා දකුණු පැත්තෙන්, කෙරෙන දේවල් ටිකක්...
| LEFT BRAIN FUNCTIONS | RIGHT BRAIN FUNCTIONS |
| uses logic | uses feeling |
| detail oriented | "big picture" oriented |
| facts rule | imagination rules |
| words and language | symbols and images |
| present and past | present and future |
| math and science | philosophy & religion |
| can comprehend | can "get it" (i.e. meaning) |
| knowing | believes |
| acknowledges | appreciates |
| order/pattern perception | Spatial perception |
| knows object name | Knows object function |
| reality based | fantasy based |
| forms strategies | presents possibilities |
| practical | impetuous |
| safe | risk taking |
මට,මේ මේල් ඒක අවේ, මෙයාගෙන්.....
සුභ දවසක් ඔයාට!