Thursday, January 19, 2012

ඇස් රවටන හැටි!


කාලෙකට කලින්, මට ආපු  මේල් එකක, තියෙන දේවල් ටිකක්, ඔයාල එක්ක බෙදාගන්නයි හදන්නේ!.... අපිට හැම වෙලේම පෙනෙන දේ, හැබැහින් අපි දකින දේ නොවෙන්නත් පුළුවන්, වෙලාවකට….ඔන්න  බලන්නකෝ ඇයි කියලා...... හැබැයි මැජික් නෙවෙයි.... ! J


පරීක්ෂණ අංක එක...

බලන්න... මේ අකුරු ගොඩේ, ඔයාට B අකුරක් පේනවද කියලා ?


RRRRRRRRRRRRRRRRRRR RRRRRRRRRRRRR 
RRRRRRRRRRRBRRRRRRR RRRRRRRRRRRRR 
RRRRRRRRRRRRRRRRRRR RRRRRRRRRRRRR 
RRRRRRRRRRRRRRRRRRR RRRRRRRRRRRRR 
RRRRRRRRRRBRRRRRRRR RRRRRRRRRRRRR
RRRRRRRRRRRRRRRRRRR RRRRRRRRRRRRR

B අකුරු කියක් දැක්කද?!


දැන් තියෙන්නේ අංක 1 හොයන්නයි! 

IIIIIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII 
IIIIIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII
IIIIIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII 
IIIIIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII 
IIIIIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII 
IIIIIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII 
IIIIIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII
IIIIIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII
IIIIIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII IIIIIIIIIII1III 
IIIIIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII 
IIIIIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII IIIIIIIIIIIIIIII 

එක  නම් ලේසි නේ!  


මේකේ හොයන්න තියෙන්නේ අංක 6…

9999999999999999999 999999999999999 
9999999999999999999 999999999999999
9999999999999999999 999999999999999 
9999999999999999999 999999999999999
9999999999999999999 999999999999999 
9999999999999999999 999999999999999 
9999699999999999999 999999999999999 
9999999999999999999 999999999999999
9999999999999999999 999999999999999 
9999999999999999999 999999999999999
9999999999999999999 999999999999999
9999999999999999999 999999999999999 



මේකේ තියෙනෙනේ N අකුර හොයන්න…. 

MMMMMMMMMMMMM
MMMMMMMMMMMMM 
MMMMMMMMMMMMM
MMMMMMMNMMMMM 
MMMMMMMMMMMMM
MMMMMMMMMMMMM 
MMMMMMMMMMMMM
MMMMMMMMMMMMM 
MMMMMMMMMMMMM 
MMMMMMMMMMMMM 


මේක නම් ටිකක් අමාරුද මන්දා.... O අකුර තමයි හොයන්න ඕනේ! 

QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQ 
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQ 
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQ 
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQ 
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQ
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQ
 
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQ
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQ
 
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQOQQQQQQQQQQQQ QQQQQQQQ 
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQOQQQ QQQQQQQQ 
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQ 
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQ 
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQ 
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQ 
QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQQQQQQQQQQQQ QQQQQQQQ 


ඔන්න අකුරු හොයලා ඉවරයි!

සමහරුන්ට අමාරු වෙන්න ඇති….. එත් සමහර අයට බැලු ගමන් පේන්න ඇති!  හරි…. අපි පරික්ෂනේ කරගෙන යමුකෝ ඉදිරියට! 


පරීක්ෂණ අංක දෙක...

දැන් තියෙන්නේ පින්තුර බලන්නයි....

මේ පින්තුරේ, හරියට පාට සමබර කරලා නැහැ.... වම් පැත්ත 'නිල් පාට' වැඩියෙනුත්..... දකුණු පැත්ත 'කහ පාට' වැඩියෙනුත් තමයි හදල තියෙන්නේ!  හැබැයි පාට සම කරන්න පුළුවන් බලලා!  කොහොමද දන්නවද?  

වම                                                                                  දකුණ 


දකුණු පැත්තේ  තියෙන, පින්තුරේ ඉන්න 'මැස්සා' දිහා හරියටම තප්පර 30 ක් බලාගෙන ඉන්න, එක දිගට... ඊළගට  බලන්න වම් පැත්තේ තියෙන පින්තුරේ දිහා! 

දැන් කොහොමද?


පරීක්ෂණ අංක තුන...

මොළයේ දකුණු පැත්තෙන් වැඩ ගන්න අය හා, වම් පැත්තෙන්  වැඩ ගන්න අය, බෙදන පරික්ෂනේ තමයි මේක! 






මේ ගැණු කෙනා, කැරකෙනවා ඔයාට පෙන්නේ... ඔරලෝසුවේ කටු කැරකෙන පැත්තටද (ක්ලොක් වයිස්) ද ? නැත්තන් අනිත් පැත්තට (ඇන්ටි  ක්ලොක් වයිස්)  ද ?


ක්ලොක් වයිස් නම්, ඔයා වැඩි පුරම පාවිච්චි කරන්නේ, ඔයාගේ මොළයේ දකුණු කොටසයි!

ඇන්ටි ක්ලොක් වයිස්, කැරකෙනවා පේනවා නම්, ඔයා වැඩිපුරම පාවිච්චි කරන්නේ, මොළයේ වම් පැත්තයි! 

මේ ඩාන්සර් දිහා, හොදට ෆෝකස් කරගෙන හිටියොත්, ඔයාට එයා, කැරකෙන දිහාව වෙනස් කරන්නත් පුළුවන් ඔන්න! උත්සහා කරලා බලන්න, පුලුවන්ද කියලා! 


පරීක්ෂණ අංක හතර... 


මේකනම් මායාවක් කියලයි මට හිතුනේ! හිතත් ගැස්සෙනවා පරීක්ෂනේ හරියට කෙරුනොත්! ඔන්න බලාගෙන….




මේ පින්තුරේ.... ඔයා කොම් එක ඉස්සරහ ඉදන් බලනකොට, වම් පැත්තේ තියෙන්නේ, නපුරු මුණක් සහ දකුණු පැත්තේ තියෙන්නේ, සාමාන්‍ය මුණක් නේ….


හරි!  දැන් ඔයා ඉන්න තැනින් නැගිටලා, කොම්  එක දිහා බලාගෙන, අඩි 8 ක් හෝ 10 ක් විතර පස්සට යන්න.... දැන් කොහොමද?

රුප දෙක මාරු උනාද?! :)

ඒක දෘෂ්ඨි මායාවක්…! 


පරීක්ෂණ නම් ඉවරයි!  එත් මේකත් ටිකක් බලලා ඉන්නකෝ...



කොහොමද කට්ටිය....!?

හොදයි නේ, අපේ ඇහැ රැවටෙන හැටි!..... :)

(It is believed this illusion was created by , Phillippe G. Schyns and Aude Oliva of the Univ. of Glasgow.) 


මේ තියෙනේ, අපේ මොළයේ වම් පැත්තෙන් හා දකුණු පැත්තෙන්, කෙරෙන දේවල් ටිකක්...  


LEFT BRAIN FUNCTIONS
RIGHT BRAIN FUNCTIONS
uses logic
uses feeling
detail oriented
"big picture" oriented
facts rule
imagination rules
words and language
symbols and images
present and past
present and future
math and science
philosophy & religion
can comprehend
can "get it" (i.e. meaning)
knowing
believes
acknowledges
appreciates
order/pattern perception
Spatial perception
knows object name
Knows object function
reality based
fantasy based
forms strategies
presents possibilities
practical
impetuous
safe
risk taking



මට,මේ මේල් ඒක අවේ, මෙයාගෙන්.....

Thushara Kalum
Tel      :  
+94 0713259713
Email  :   
info@srilankahost.com   


සුභ දවසක් ඔයාට






22 comments:

  1. ammo sirawatama mama baya una ane ara pinthure maru wena ekata. ganu kenawa mama dakke anti clock wise yanawa.. habayi balan idalath bari unane mata eyawa anith patta harawanna.. oyata puluwan unada.

    ReplyDelete
  2. @ my7: හෙහෙ එක නම් අමුතුයි තමයි! හ්ම්ම්ම් මම දැක්කේත් ඒ ඩාන්සර් ඇන්ටි ක්ලොක් වයිස් කැරකෙනවා තමයි! ඔයාට පුළුවන් නම්, ඔය මම පහලින් දාලා තියෙන ලිස්ට් එකේ, මොළේ දකුණ වැඩකරවන, කොටසින් කිහිපයක් ගැන, සිතිවිලි මවාගන්න, එතකොට ඩාන්සර් කැරකෙන පැත්ත මාරු වෙනවා! මම කලේ එහෙමයි! කරලා බල්ලන!:)

    ReplyDelete
  3. මම හිතුවෙ හොල්මං කතාවක් කියල.හැබැයි ගොඩක් වටින කරුනු ටික

    ReplyDelete
  4. @ කස්ස:කතාවක් තාම ලියනවා අනේ....මේ ටික කරලා බලන්න,කොහොමද කියලා! :)

    ReplyDelete
  5. නියමයි යාළුවා

    ReplyDelete
  6. මොළේ වම දකුණ මාරු වුණාද මන්දා...

    ReplyDelete
  7. ඔක්කොම හොඳයි....පරීක්ශන අංක 3 කරන්න ගියාට වැඩක් නෑ ...බැලෙන්නෙම වෙන එකක් දිහානේ......

    ReplyDelete
  8. @ ලකී:මොළේ නේ! :)

    @ Lashan: ස්තුතියි!:)

    @ පැණි දොඩම්:වෙනසකටත් එක්ක හොදයි නේ,මාරු උන එකත්!:)

    @ සමනලයා: ස්තුතියි!:)

    @ ඔබ නොදු‍ටු ලොවක්: හෙහෙ... හරි ෂෝක්!

    ReplyDelete
  9. මට නම් පේන්නේ අර ඩාන්සර් , ඇන්ටි ක්ලොක් වයිස් වෙලා. ඒත් මම හිතන් හිටියේ කෑම කන එක ඇරුනහම මම අනිත් හැම වැඩක්ම වමතින් කරන නිසා මොළේ වැඩිපුර වැඩ කරන්නේ දකුණු පැත්ත කියලා.
    අපොයී දෙයියනේ ‍මගේ මොළේ අවුල් වෙලාද මන්ද?
    වැදගත් ලිපියක් නෙලුම්. ස්තූතියී අපි එක්ක බෙදා ගත්තට.

    ReplyDelete
  10. මම මුලින්ම අර ඩාන්සර් කැරකෙනව දැක්කෙ දකුණට... මම පොඩ්ඩක් වටපිට බලල ආයි බලනකොට වමට කැරකෙනව... එහෙම මට ඕන ඕන විදියට එයාව නටවන්න පුලුවන් දැන් ....

    අන්තිම පින්තූරෙ ඉන්න ඔක්කොම එක වගේද ?

    ReplyDelete
  11. @ බට්ටි: මේ ඩාන්සර්ව බහුතරයක් දකින්නේ ඇන්ටි ක්ලොක් වයිස් කැර කෙනවා තමයි! එත් ට්‍රයි කරලා බලන්න....හරියට සිතිවිලි මාරු කලොත්,එයාව ක්ලොක් වයිස් කරකවන්න පුළුවන්!

    ReplyDelete
  12. තව එකක් අපිට ඔය ඩාන්සර්ව ඉක්මණට ඉක්මණට දෙපැත්තට නටවන්න ඕනෙනම් මෙහෙම කරන්න ඕනෙ... ඔය පින්තූරෙ එක පැත්තක තියාගෙන තවත් වින්ඩෝ එකක් ඕපන් කරගන්න. ඒකෙ අකුරු ටිකක් කියවන්න බලන්න.. පොඩ්ඩක් විතර පින්තූරෙ දිහා හොරෙන් බලන් ඉන්න.එතකොට ඩාන්සර් වමට කැරකෙනවා... පින්තූරෙ දිහා හොදට බලන්න යනකොටම එයාගෙ ඩිරෙක්ශන් එක වෙනස් වෙනවා.. ට්‍රයි කරල බලන්නකො ...

    ReplyDelete
  13. @ Sammani: ඔව්! එයාව කැමති අතකට නටවන්න පුළුවන්.... එකත් ජොලි වැඩේ නේ!....මේ පික් එකේ, 'එකම මුණ', හැම කෙනාටම 'බට්' කරලා තියෙන්නේ! :) ඒ උනාට අපි හිතන්නේ, චීන්නු ඔක්කොමල එක වගේ, කියලයි... හෙහෙ

    ReplyDelete
  14. @ Sammani: මම මුලින් කලේ අනාගතේ ගැන දෙයක් හිතෙන් මවාගැනීමයි, වලාකුළු උඩ පාවෙනවා වගේ, මාවා ගත්තු එකයි හෙහෙ...එත් ඔයාගේ ක්‍රමේ, නම් හරිම ඉක්මනට වැඩ කරනව ... ෂෝක්.... :)

    ReplyDelete
  15. නියම විස්තර ටිකක්

    ReplyDelete
    Replies
    1. @ හිස් අහස: ස්තුතියි :)

      Delete
  16. අර කැරකෙන එකනම් උපරිමයි.. මම දැක්කේ ඇන්ටි-ක්ලොක් කැරකෙනවා. නමුත් අනිත් පැත්තටත් කැරකෙනවද කියල ඒ විදියට හිතුවම ඒ පැත්තටත් කැරකෙනව... ආය කියන්න වචන නැත.. නියමයි....

    ReplyDelete
    Replies
    1. එක නම් නියමයි තමයි!පින්තුර දෙක මාරු වෙන එකත් හොදයි මට නම්! :)

      Delete